අද ගොඩ කලෙකට පස්සෙ තමයි පොස්ට් එකක් දැම්මෙ... ඔයාල අහල ඇති සමහර විට ගහලත් ඇති ඕමි..........ගොඩක් ගැමි ජනතාව අතර තමයි මේක ප්‍රසිද්ධ ඉතින් ඕමි ගහන්න නම් කාර්ඩ් පැක් එකක් ඔනනේ මේකෙ එහෙම අවශ්‍ය වෙන්නෙ නෑ.. මොකද මේක PC Game එකක් නිසා........


හික්ස් හරි  එහෙනම් ඉතින් මං ගියා. ඔයාලට කැමතිනම් කොමෙන්ට් කරල යන්න....  තෑන්ක්ස්

SCREENSHOTS




0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top