හායි යාලුවනේ ඔයාලට වැදගත් පොස්ට් එකක් ලිඅන්න හිතුනා මෙකෙන් වෙන්නෙ අපි දැන් බ්ලොග් එකේ පෝස්ට් දානවනෙ ඉතින් ඒ පෝස්ට් ගින්නක් නැතුව ෆෙස්බුක් ගෘප් වලට දාන්න පුලුවන් මෙකෙන්....ඉතින් හැම ගෘප් එකටම ගිහිල්ල පෝස්ට් කරන්න ගත්තොත් කොච්චර වෙලා වක් යයිද? අම්ම ගහයි බැට් එකෙන්...... නේද? ඉතින් මේකෙන් තව පහසුකමක් තියෙනව ඒක තමයි තමන්ගේ
හැම යාලුවෙකුටම වෝල් එකටත් ශෙයා කරන්න පුලුවන් වීම .......... කොහොමද නේ එතකොට ඉතින් බ්ලොග් එකට එන සෙනඟ දෙගුන තෙගුණ වෙයි.....
 හරි මුලින්ම මේ ලින්ක් එකට යන්න් 

ඊට පස්සෙ මෙහෙම එකක් එයි...

සමහර වෙලාවට ඕක එන්නෙ නෑ Auto Connect වෙනව එහෙම වෙලා නැත්තම් ඔය නිල් පාට Connect බොත්තම ක්ලික් කරන්න 

ඊට පස්සෙ මෙහෙම එකක් එයි 


 දැන් මේ විදිහට කරන්න

අනිත් ඒව නොපිරෙව්වත් කමක් නෑ

දැන් පොඩ්ඩක් යටට ගියාම තියෙනව මේ වගේ එකක් 

ඒකෙ ඔය Groups කියන එක ඉස්සරහ තියෙන Select All එක ටික් කරන්න 
ඊට පස්සෙ තව පොඩ්ඩක් යටට ගියාම තියෙනව මේ වගේ එකක් 

එකෙත් ඔය Select All එක ටික් කරන්න 

අන්තිමට උඩ තියන 
Click කරන්න හරි දැන් වැඩේ ගොඩ 
ඒනම් කරල බලන්න ..මම ගියා 

2 comments:

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top