මම අද ගෙනාව PhotoScape මේකෙන් බැනර්ස් හදාගන්න පුලුවන්.මම ත් මෙක බාගත්තෙ ලගදී ඉතින් ඔයාලට ත් පුලුවන් මම මේ දෙන සොෆ්ට් එකෙන් බැනර් එකක් හදලා මගෙ බ්ලොගයේ ප්‍රදර්ශනය කරන්න නොමිලේම(125x125)ඒකට මෙතනින් යන්න.........ඔයාලත් බැන්ර්ස් හදලා එවන්නකෝ
උදා: මෙන්න මේ වගේ


එහෙනම් බාගන්න 



එහෙනම් මම ගියා.............. ඔබට ජය 



2 comments:

  1. පොටෝ ස්කේ ප් ගැන දන්නෙ නැතිනම් මෙතනින් ගිහින් බලන්න ඉමේජ් එකක්ම සම්පූර්ණ විස්තරයක් තියෙනවhttp://gamefbi.blogspot.com/2012/04/download-photoscape-361.html

    ReplyDelete
  2. @gamefbiඑල සහෝ තැන්කූ වේවා :b

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top