මම අද ගෙනාපු පොස්ට් එක ගොඩක් අයට වැදගත් වෙඉ කියලා හිතනව.මොකද හැමෝම ආසයි නෙ තමන් ගෙ බ්ලොග් අඩවිය පුලුවන් තරම් ප්‍රචාරය කරගන්න.අන්න ඒකට පොඩි හෙල්ප් එකකටත් එක්ක තමයි. මම මේ පොස්ට් එක දැම්මෙ. හරි වැඩි කතා ඕන නෑ..ඔයාලටත් ඔයාලගෙ අඩවිය ප්‍රචාරය කරගන්න ඕන නම්(හැබයි ඔය කිව්වට මගේ බොලොක්කය තාම එච්චර ප්‍රසිද්ධ නෑ.. නමුත් මම හිතනව ඉස්සරහට එහෙම වෙයි කියලා.. =)ඔයාලට කරන්න තියෙන්නේ ඔයගෙ බොලොක්කයේ විස්තර ඇතුලත් 125x125  ප්‍රමානයේ Banner යක් සාදා අප වෙත එවීමයි

බැනර්ස් Upload කරන්න


නම *



ඊ මේල් එක *



ඔයාගෙ සයිට් එක *



125x125 බැනරය මෙතනට Upload කරන්න




Image Verification

captcha

Please enter the text from the image:

[Refresh Image]
[What's This?]

Powered byEMF HTML Form Builder
Report Abuse

හරිනේ............ඔයාලගෙ බැනර්ස් නැවත් නැවත් එවීමෙන් වලකින්න 
              දින 7 ඇතුලත ඔයාගෙ බැනරය ඇතුලත් කෙරේ 

මතක තියාගන්න ඔයා අපෙ සයිට් එකේ Member කෙනෙක් නම් බැනර් එක ඉකමනටම වැටේවි.. 

1 comments:

  1. @Isuru Hewapathirana
    ඔහ් යාලුවා ස්තූතියි කොමන්ට් එකට මමත් ඇඩ් එකක් දැම්මා ඔයාගෙ බ්ලොග් එකේ ඒක දානවනම් පින්
    අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න තෑන්ක්ස් :n

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top