හලෝ මම අද ගෙනාවේ පොඩි තෑග්ගක්...... :D නිකන් දෙනවනම් කව්ද අකමැති නේද? හරි මම දැන් කියන්නම් කොහොමද Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා..... මමත් ගෙන්න ගත්තා 2ක්ම......
හරි මුලින්ම ඔයාලා මේ සයිට් එකට යන්න http://www.tomtop.com දැන් ඉතින් ඊ මේල් එක එහෙම දීලා රෙජිස්ටර් වෙන්න...
මතක ඇතුව Sign Up For Newsletter තැනට හරියක් දෙන්න..
දැන් ඉතින් ඔය වගෙ එකක් ඒවි 
හරි දැන් E-Mail එකට ගිහිල්ලා ටොම්ටොප් එකෙන් ආපු මේල් එකේ තියෙන Confiramation Link එක click කරන්න ඊට පස්සෙ මෙහෙම එකක් එයි.. 
 

මෙහෙම එකක් ආවේ නැත්තම් මේ පින්තූරෙ ක්ලික් කරන්න 

හරි දැන් Add To Cart ක්ලික් කරන්න 
දැන් මේ වගෙ එකක් එයි.... 



දැන් ඔය Tomtop Points කියන තැන 70 ටයිප් කරල Apply Points ක්ලික් කරන්න 
දැන් Proceed to Checkout ක්ලික් කරන්න
ඊටපසේ මේ වගේ එකක් එයි 

දැන් ඕක නිවැරදිව පුරවන්න....මතක තියාගන්න බොරු තොරතුරු දෙන්න එපා මොකද ඔකෙ දෙන අඩ්‍රෙස් එකට තමා Mouse pad එක එන්නෙ හරිනේ 
ඔක්කොම පුරවලා ඉවරවෙලා යට තියෙන Ship to This Address කියන තැන ක්ලික් කරලා මාර්ක් කරන්න... 
දැන් මේ වගෙ එකක් එයි 
ඕකෙ මුලින්ම තියෙන Free Shipping කියිලා අන්න ඒක Mark කරන්න(ඔය මම කරලා තියෙන්නේ) 
දැන්  Continue ක්ලික් කරන්න 
ඊට පස්සෙ මේ වගේ එකක් එයි 
දැන් Pay With Points ක්ලික් කරලා මාර්ක් කරන්න 
ඊටපස්සෙ Continue ක්ලික් කරන්න 
දැන් මේ වගෙ එකක් එයි 
දැන් Place Order ක්ලික් කරන්න 
දැන් වැඩේ ගොඩ අන්තිමට මේ වගේ එකක් එයි 
දැන් ඉතින් බලාගෙන ඉන්න තියෙන්නෙ සතියකින් විතර Mail එකක් එයි ඔයාගෙ Email එකට 
ගෙදරට එන්න සති 3-4 විතර යනවා මම ත් ගෙන්න ගත්තා 2වෙනි එක ඊයෙ ආවේ හික්ස් 
ඔකේ....ඔයාලට මේක වැදගත් උනානම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ.................

3 comments:

  1. @මඩිස්සලේ නිශාන්
    :f ස්තූතියි මචෝ කොමෙන්ට් එකට

    ReplyDelete
  2. meke 70 points thiyanwa eka doller kiyak watinawda

    ReplyDelete
    Replies
    1. eka echchara watinne na bn
      badu wada ne anika oka doller walata convert karannath baa

      Delete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top