මෙය සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශයෙන් උපුටා ගන්නා ලදී... මෙහි සම්පූර්ණ අයිතිය ඔහු සතුය... 

මේක හම්බෙලා ගොඩක් කල් . ප්‍රසිද්ධ උනොත් කාටත් නැති වේවි කියල හිතල තමා නොදැම්මේ බ්ලොග් එකේ .දැන් දාන්න කාලේ හරි . මොකද මේක කියල ගොඩ දෙනෙක් හැමතැනමවයිරස් බොට්, ට්‍රෝජන් ගුලි දාපු වැඩකට නැති දේවල් දානව .දැන් බලමු මේක කරන විදිහ 
[UPDATE]
දැන් මේක වැඩ කරන්නෙ නෑ :(


උවමනා ද්‍රව්‍ය

  1. dongle එකක්  
  2. hutch සිම් එකක් ( සල්ලි ඕනි නැහැ .)
  3. මේ සොෆ්ට්වෙයා එක බාගන්න 
    Download Link 
 මුලින්ම dongle එකට හච් සිම් එක දාල කනෙක්ට් කරගන්න
දැන් අර උඩින් දුන්නු සොෆ්ට්වෙයා එක unzip කරගන්න ෆෝල්ඩර් එක ඇතුලේ ෆෝල්ඩර් එක පිටින් c:\programme files වලට දාගන්න රීස්ටර්ට් පාරක් දානවනම් හොදයි නැතත් අව්ලක් නැහැ .
දැන් ඔය Ultra surf  කියන එක ඩබල් ක්ලික් කරන්න එතකොට මෙහෙම එයි contacting server කියල
දැන් ඉතින් විනාඩි 2 ක් විතර ඔහොම ඉන්න වෙනවා වැඩේ හරි යනකල් වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම වැටෙයි විනාඩි දෙකකින් succeccfully connected to server කියල

හුරේ ඔන්න ඔහොම ආව කියන්නේ ඉතින් කැල්ල මරේ නිකන් ඉන්ටනෙට් ඈ ඇති වෙනකල් බාහැල්ල කන පැලෙන්න .


හැබැයි මේකෙන් යද්දී ගොඩක් අය කියන්නේ ක්‍රෝම් එකෙන් විතරයි යන්න පුළුවන් කියල . එහෙම නෑ ෆයර්ෆොක්ස් එකෙනුත් යන්න පුළුවන් මෙන්න ක්‍රමේ menuඑකේ options>advanced>netword>settings
වලට ගිහින් use system proxy කියන එක දෙන්න
දැන් හරි
එතකොට මේකේ තව අව්ලක් එනවනේ idm එකෙන් බාන්න බැහැ. එකටත් ක්‍රමයක් දෙන්නම්කො මෙච්චර දේවල් දුන්න එකේ

idm එකේ downloads > options > වල proxy/socks කියන එකට යන්න get settings from ie කියන එක ක්ලික් කරන්න . ඔන්න දැන් highspeed එකෙන් නිකන් බාන්න පුළුවන් .

මෙය සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශයෙන් උපුටා ගන්නා ලදී... මෙහි සම්පූර්ණ අයිතිය ඔහු සතුය... 

4 comments:

  1. hutch sim eka register karanna onda??????

    ReplyDelete
  2. meka wada karanne nahane bn

    ReplyDelete
  3. dongle eka connect karalada mchn meka on karanna ona

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top