ඔන්න මම ගෙනාව පට්ට භාණ්ඩයක් Game Booster ඔයාල දන්නවත් ඇති... මේකෙන් කෙරෙන්නේ අපි ගේම් ගහනකොට එන එරර් මැසේජ් නැවැත්වීම එතකොට අපිට ගේම් ගහන්න පට්ට ලේසී මුකුට් එරර් මැසේජ් එන්නෙත් නෑ පට්ටයි නේ



0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top