හුගක් දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි උනා....හරි ඒකට කමක් නෑ මම ගෙනාව අලුත් අලුත් ගේම් ගහන්න බැරි කට්ටියට පොඩි තෑග්ගක්..... :D ඒ කියන්නෙ System Requirements නැතුව ගේම් ගහන්න බැරි අය.... 1GB,2GB Ram තිබුනත් On Board VGA තියෙන අයට මේක ගොඩක් වැදගත් වෙවි කියල මම හිතනවා...... වැඩිදෙයක් කරන්න නෑ මේ ලින්ක් එකට ගිහිල්ල... Register වෙන්න ඊට පස්සෙ E-Mail එකට ලොග් වෙලා ඒ කට්ටිය දෙන ලින්ක් එක ඔස්සෙ සොෆ්ට් එක බාගන්න තියෙන්නෙ.... සොෆ්ට් එකක් කිව්වට ඇත්තටම මේක ෆයිල් එකක්.....ඒ ෆයිල් එක Open කරාම තියෙනවා ෆිල් දෙකක්.....x64,x86 කියලා එකෙන් ඔයාලගෙ කොම් එක 32 බිට් නම් x86 කියන ෆයිල් එකේ තියෙන dll ෆයිල් එක ගේම Install කරපු තැනට copy, paste කරන්න තියෙනෙ දැන් හිර වෙවී හරි ගේම වැඩ...... හරිනේ ඔන්න මම ගියා කැමතිනම් කොමෙන්ට් එකකුත් දාලම යන්න

හෝව් පොඩ්ඩක් ඉන්න තව පොඩි දෙය කියන්න තියනවා... හැබැඉ මේක දාල ගේම් ගහනකොට ඔය යට තියෙන 4ටො එකෙ වගේ ලොගෝ එක වැටෙනව.(ඒකට මොක්ද ඕන ගේමක් ගහන්න පුලුවන්නම් ) හරි ඔන්න එහෙනම් මම ගියා






0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top