ඔන්න අද ගෙනාව පට්ට ආතල් වැඩක්. මොකද මේකෙන් යාලුවන්ව අන්ඳන්න පට්ට ලේසී .....ඉතින් මේක වෙබ් සයිට් එකක් මේකට සයින් අප් උනාම Free ක්‍රෙඩිට්ස් 25 දෙනව ..ඔයාලට ඕනනම් සල්ලි දීලා ගන්න පුලුවන්...... නොමිලේ දෙනවනම් මොකටද සල්ලි දීලා ගන්නෙ... නේද?
හරි මෙන්න සයිට් එක .....මුලින්ම Signup වෙන්න...ඒකට මෙතනින් යන්න  මේකෙ එක් විශේෂත්වයක් තමා අපිට යවන්න ඕන නම්බර් එක සෙන්ඩර් ගෙ  නම්බර්  එක විදියට යවන්න පුලුවන් වීම ඒකියන්නෙ මෙහෙම

හරිනේ එහෙනම් ගිහිල්ලම බලන්න

සැ.යු:- මෙය අනුන්ට කරදරයක් වනසේ භාවිතා කිරීමෙන් වලකින්න 
            එසේ සිදු කලහොත් සම්පුර්ණ වගකීම ඔබ සතුය. 

2 comments:

  1. ඕක පට්ට මම ගොඩක් කට්ටිය බයිට් කලා ඕකෙන්

    ReplyDelete
  2. @gamefbi එල එල ස්තූතියි කොමන්ට් එකට sahoodharayaa

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top