සමහර විට ඔයාල අහලත් ඇති ගහලත් ඇති මේ ගේම... පට්ට පට පට මරු ගේමක් තම්යි මම ගහපු...
ඉතින් ඔයාලත් බාගන්න. මේකෙ තියෙන්නෙ කඩු ෆයිට් තමා ඒ කියන්නෙ ඉස්සර කාලේ ගේමක් තමයි.දැන් කට්ටිය හිතයි චා ගේමක් කියලා නෑ මේක එහෙම එකක් නෙවෙයි.. කොටින්ම කිව්වොත් මේ ගේමෙ කාලය හරහා ගමන් කරන්න පුලුවන්.. පට්ටයි නේද? තව ටයිම් පවර්ස් ගොඩක් තියනවා හරි වැඩි කතා ඕන නෑ පහලින් බාගන්න

System Requirements
Processor= 1.8 GHz
RAM= 512 MB
Video Card= 128 MB
Instructions 

1. Mount "Disc\Prince of Persia - Warrior Within.iso" with your favorite disc-mounting software, and run "setup.exe" off the disc.
2. Copy "POP2.exe" from the "Crack" folder to the folder where you installed Warrior Within (usually "C:\Program Files\Ubisoft\Prince of Persia Warrior Within"), overwriting the Original file.
Mount කරන්න දන්නෙ නැත්තම් මේක බලන්න  
                                      ඔයාලට කැමතිනම් කොමෙන්ට් එක්කුත් දාලම යන්නකෝ 

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top