මම අද ගෙනාපු පොස්ට් එක ගොඩක් අයට වැදගත් වෙඉ කියලා හිතනව.මොකද හැමෝම ආසයි නෙ තමන් ගෙ බ්ලොග් අඩවිය පුලුවන් තරම් ප්‍රචාරය කරගන්න.අන්න ඒකට පොඩි හෙල්ප් එකකටත් එක්ක තමයි. මම මේ පොස්ට් එක දැම්මෙ. හරි වැඩි කතා ඕන නෑ..ඔයාලටත් ඔයාලගෙ අඩවිය ප්‍රචාරය කරගන්න ඕන නම්(හැබයි ඔය කිව්වට මගේ බොලොක්කය තාම එච්චර ප්‍රසිද්ධ නෑ.. නමුත් මම හිතනව ඉස්සරහට එහෙම වෙයි කියලා.. =)ඔයාලට කරන්න තියෙන්නේ ඔයගෙ බොලොක්කයේ විස්තර ඇතුලත් 125x125 ප්‍රමානයේ Banner යක් සාදා අප වෙත එවීමයි
Report Abuse
හරිනේ............ඔයාලගෙ බැනර්ස් නැවත් නැවත් එවීමෙන් වලකින්න
දින 7 ඇතුලත ඔයාගෙ බැනරය ඇතුලත් කෙරේ
මතක තියාගන්න ඔයා අපෙ සයිට් එකේ Member කෙනෙක් නම් බැනර් එක ඉකමනටම වැටේවි..
Home
»
ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස්(Tips And Tricks)
»
බ්ලොගර්(Blogger)
» ඔයාගෙ බොලොක්කයට මගේ බොලොක්කයෙන් ඉඩක්..
Subscribe to:
Post Comments (Atom)
@Isuru Hewapathirana
ReplyDeleteඔහ් යාලුවා ස්තූතියි කොමන්ට් එකට මමත් ඇඩ් එකක් දැම්මා ඔයාගෙ බ්ලොග් එකේ ඒක දානවනම් පින්
අපිත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න තෑන්ක්ස් :n