මම ගෙනාව අද ගොඩ කාලෙකට පස්සෙ ගේම් කෑල්ලක් ගොඩක් යාලුවෝ ආස කරන ගේම් කෑල්ල ක් තමා මම අද ගෙනාවේ Avatar සමහර විට ඔයාල මේකෙ ෆිල්ම් එක බලලත් ඇති කමක් නෑ ඔයාල ආසයි නෙ ඉතින් ගේම ගහල බලන්න ඉතින් එහෙනම් පහලින් බාගන්න ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නෙ එහෙනම් යාලුවනේ මම ගියා තව  අලුත් පෝස්ට් එකකින්ම මුණ ගැහෙමුකෝ බායි එහෙනම්..........


SCREENSHOTS






0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top