අද ගෙනාවෙ ඔයාලට ගොඩක් පුශ්නයක් වෙන මාතෘකාවක් ගැන කට්ටිය Drivers හොයන්න පට්ට මහන්සි වෙනවනේ ඒත් දැන් මහන්සි වෙන්නෙ නැතුව Drivers බාගන්න පුලුවන් ටක් ගාලා..... හික්ස්.. හරි මේක සොෆ්ට්වෙයාර් එකක් හැබයි මේක Install කරන්න ඕන වෙන්නෙ .......................... .............. ඒක හින්දා ඔයාලට තවත් ලේසිනේ hari හරිවැඩි කතා ඔනා නෑ නේ පහලින් බාගන්නකෝ



0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top