ඔයාල බ්ලොග් එකක් කරනකොට ඔයාලගේ සයිට් එකේ ස්පීඩ් එක දැනගන්න එක ගොඩක් වැදගත් නේ 
ඔයාලගෙ සයිට් එකේ තියෙන errors සයිට් එක ලෝඩ් වෙනකොට කොච්චර MB ගානක් යනවද 
කොච්චර වෙලාවක් යනවද කියල මේකෙන් හොයාගන්න පුලුවන් 
තව සයිට් එක Slow කරන ස්ක්‍රිප්ට්ස් බලල අයින් කරන්න පුලුවන් 


ට්‍රයි කරල බලන්න 


මෙන්න තව එකක් ඔයාලගෙ සයිට් එක එක එක Devices පෙන්නන හැටි 
බලාගන්න පුලුවන් සයිට් එකක් තියෙනවා 
ඒකෙ හැම Devices එකකම ඔයාලගේ සයිට් එක පෙන්නන හැටි පෙන්නනවා 
ඒක බලල සයිට් එක හදාගන්න පුලුවන් 

මෙන්න ඒ සයිට් එක 

හරි මොකක් හරි අවුලක් නම් කමෙන්ට් එකක දාන්නකො 

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top