මෙන්න බලන්න මෙයාල ගහගන්න ඇති ඔයාලට හිතෙනව ඇති කොල්ලො කියල. නැ නෑ මේ කෙල්ලො ගහගන්නෙ කොහොමද ගහ ගැනිල්ල...
මේක පිටරටක මිශ්‍ර පාසලක වෙච්ච සිද්දියක් බලන්න මුන් බේරන්න පුලුවන්ද කියලා.
මුල් ටිකේ බලන්න වලිය පටන් ගන්න හැටි.
හරියට කොල්ලො ගහගන්නව වගේ නේද.


මේවගේ සිද්දියක් ලංකාවෙත් උනා. ඒ වීඩියෝ එකත් තියෙනව ඉස්සෙල්ලා මේක බලන්නකෝ.
මේ වගේ දේවල් දාන්නෙ හිනාවෙන්න නෙවෙයි මෙහෙම කෙල්ලොත් ලෝකෙ ඉන්නව කියල
පෙන්නන්න.

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top