බ්ලොග් එකක් කරනකොට හැම බ්ලොග් එකකම වගෙ තියෙන Contact Me Form ඔයාල දැකලා ඇති 
ඒවගේ ලස්සන ෆෝම් එකක් හදාගන්නෙ කොහොමද කියල සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇති අන්න ඒ ප්‍රශ්නෙට මම අද උත්තර අරගෙන ආව 
ඔය Contact Me Form එක ලේසියෙන් හා පහසුවෙන් හදන්නෙ කොහොමද කියලා මන් කියන්නම් 


මෙන්න මෙතනින් ගිහින් බලන්න මගේ බ්ලොග් එකේ Contact Me Form එක 

හරි දැන් මේ සයිට් එකට යන්න 
                                                               ඉහත රූපය ක්ලික් කරන්න 

හරි දැන් ඔයාලට් මේ වගේ සයිට් එකක් පෙනෙයි 


දැන් SIGN UP FOR FREE ක්ලික් කරාම මේ වගේ එකක් එයි 


දැන් ඕක නිවැරදිව පුරවන්න පුරවලා Create Account ක්ලික් කරන්න 
දැන් මෙහෙම එකක් එයි 

ඊට පස්සෙ මේකෙන් ඔයාට කැමති විදියට හදාගන්න .
එක එක ඔප්ශන් තියෙනවා කැමති විදියට දාලා හදාගන්න. 
උදාහරණයක් විදියට ෆයිල් අප්ලෝඩ් කරන්න පුලුවන් ඔප්ශන් එකකුත් තියෙනවා. 

ඊට පස්සෙ එන කෝඩ් එක කොපි කරලා බ්ලොග් එකෙට දාන්න තියෙන්නෙ 

මෙකෙ මැසේජ් එන්නෙ ඔයාගෙ ඊ මේල් එකට 
ඔයාලගෙ ඊ මේල් එකට ගියාම දැනගන්න පුලුවන් .


තව දෙයක් කියන්න ඕන මේක මාසෙකට 100 limit කරල තියෙන්නෙ ඒ උනාට මොකෝ පට්ටයි නේ. 
පොඩි දේකට එහෙම යොදාගන්න පුලුවන් හරිනෙ එහෙනම් මම ගියා.

මොකක් හරි අවුලක් නම් කමෙන්ට් එකකින් කියන්න කෝ හරිනේ .




0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top