ඔන්න මම අද ගෙනාව පට්ට භාණ්ඩයක් මේකෙන් පුලුවන් ඔයලගේ බ්ලොග් පෝස්ට් එක ක්ලික් එකෙන් ඔක්කොම ගෘප් වල පොස්ට් කරන්න. කොහොමද වැඩේ එතකොට ඔයාලගෙ ට්‍රැෆික් එක දෙගුණ තෙගුන වෙනව පට්ටනේ...

ඔයාල සමහර විට මේක ගැන දන්නවත් ඇති...

මුලින්ම ෆේස්බුක් ලොග් වෙලා Chrome නම් F12 ගහල කොන්සොල් එක තෝරන්න.


දැන් මේ කෝඩ් එක කොපි කරගෙන ඕකෙ පේස්ට් කරගන්න.
.


දැන් Enter කරන්න
 දැන් මේ වගේ එකක් එයි .......


දැන් ඔයාට ඕන දේ ලියලා පෝස්ට් කරන්න දැන් වැඩේ ගොඩ ..
හැබැයි මේක මතක තියාගන්න දවසට 2-3 පාර කරන්න යන්න එපා ඔයාලගෙ අකවුන්ට් එකට බඩු හම්බවෙයි ..
එහෙනම් කොල්ලනේ අපි ගියා තව පෝස්ට් එකකින් හමුවෙමු...

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top