හම්මෙ ඔන්න අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එකට අත තිවුවෙ. බ්ලොග් එක කරන්න උණේ නැත්තෙ එක්සෑම් හින්දා දැන් එක්සෑම් ඉවරයි ආයිත් බ්ලොග් එඅ කරන්න පට ගත්තා. |

හරි මම අද ගෙනාවේ ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්න ආස අයට හොද ගේම් එකක් මේක ඇත්තටම කිව්වොත් සුපිරි ටිකක් පරණ උනාට ග්‍රැෆික්ස් එහෙම අඩූ උනාට හොදට ප්ලේ කරන්න පුලුවන්

මේ ගේම් එක ගහන ලංකාවෙ අය ඉන්නව ඇත්තටම කිව්වොත් මමත් මේක සෙල්ලම් කරනවා
ඔයාලත් ට්‍රයි කරල බලන්න


අරි මං මුලින්ම ගේම් එක ගැන හැදින්වීමක් කරන්නම්

මේ ගේම් එකේ ටීම්ස් 2ක් තියෙනවා Axis & Allies කියල මේ ටීම් දෙකෙන් කැමති එකකට ඔයාලට ජොයින් වෙලා ප්ලේ කරන්න පුලුවන්
ඒ වගේම ඔයාලට මේකෙන් එක එක Classes තෝරගන්න පුලුවන්
  • Medic- Medi Pack , ඔයාලගේ ටීම් එකේ අයට මෙඩික් දෙන කෙනෙක් 
  • Engineer - මේකේ තියෙන්නෙ ඔයාලට බිම්බෝම්බ තියන්න, බැරියර්ස් හදන්න වගේ දේවල් 
  • Field Ops- මෙයාට පුලුවන් Air Strikes, Ammo දෙන්න 
  • Covert Ops- මෙයාලට පුලුවන් බිම්බෝම්බ තියෙන තැන් අදුනගන්න 
ඔය වගේ දේවල් තමයි තියෙන්නෙ ඕන PC එකක වැඩ
ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තිබ්බම හොදටම ඇති

ඔයාලට පුලුවන් මේ ගෘප් එකට ජොයින් වෙලා වැඩි විස්තර දැන ගන්න
මේ තමයි ලංකාවෙ මෙ ගේම් එක ප්ලෙ කරන අය ඉන්න ගෘප් එක
                                                >>>> JOIN GROUP <<<<<
මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක්




                                         






කොහොමද පට්ට නේ මේකෙ තියෙනව කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නෙ
ඉන්ස්ටෝල් කරගන්නෙ කියලා

මේ සයිට් එකට යන්න
                                                        >>>> SITE <<<<

හරිනේ මොකක් හරි අවුලක් නම් කොමෙන්ට් කරල යන්නකෝ අපි ගියා එහෙනම්
අර මං දුන්නු ගෘප් එකෙන් විස්තර ඉල්ල ගන්න

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top