ඇඩ්සෙන්ස් කියන්නෙ ඇත්තටම දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක් තමයි. මොකද කිව්වොත් ඒ අයගේ රෙගුලාසි ඉතාමත් තදයි ඒ නීති රීති රෙගුලාසි දැනගෙන කරනවනම් අපිට අවුලක් වෙන්නෙ නෑ
ඉතින් මම අද හිතා ගත්තා ඒ නීති රීති ගැන පොඩ්ඩක් කියන්න

ගූගල් වල ඇඩ්සෙන්ස් තමා දැනට තියෙන හොදම ඇඩ් සර්විස් එක
මොකද ඔවුන් විතරයි එක ක්ලික් එකකට වැඩිම ප්‍රමාණයක් ගෙවන්නේ
ඉතින් වැඩි විස්තර ඕනෙ නෑ පහල තියෙනව



හැබැයි කියන්න ඕනේ වීඩියෝ එක ඉංග්‍රිසියෙන් තියෙන්නෙ . ඒ උනාට තේරුම් ගන්න ලේසි


0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top