හැමදාම එකම දේ ගේන්න බැරි නිසා ඔන්න ගෙනාව පට්ට ගේම් එකක්. මේක හැම කම්පියුටර් එකකම සෙල්ලම් කරන්න පුලුවන් 11MB විතරයි ඒක නිසා වැඩිය ඩේටා යන්නෙත් නෑ නේ ....

තව මේක පොඩි ගේමක් උනත් ඇත්තටම හොද ට හදල තියෙනවා.කම්මැලි කමක් නැතුව ගහන්න පුලුවන්
ප්ලෙ කරලම බලන්නකෝ.

මෙන්න Screenshot ටිකක් ...




0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top