ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ බ්ලොග් එක අප්ඩේට් කරන්නෙ' මේ දවස් වල වැඩ වැඩි නිසා පෝස්ට් එකක් දාන්න හිතුනෙත් නෑ... කමක් නෑ මේ දවස් වල අවුරුදු උණුසුම කාට කාටත් දැනෙනවා ඇතිනේ..
ඒක හින්දම මම ගෙනාව ඔයාලට තීම් එකක් මේක ඔයාලට දාලා බලන්න පුලුවන්

මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නෙ Firefox බ්‍රව්සර් එකට විතරයි

මුලින්ම ඔයාලගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට ලොග් වෙලා හෝම් එකට එහෙම නැත්තම් අපි නිව්ස් ෆීඩ් කියලා කියන්නෙ අන්න ඒකට යන්න firefox බ්‍රවුසර් එකෙන්


දැන් Ctrl + Shift + K ගහලා කොන්සොල් එක ඕපන් කරගෙන මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්න

ඊට පස්සෙ එන්ටර් ප්‍රෙස් කරන්න දැන් ටික වෙලාවක් ඉන්න වැඩේ ඉවර උනාම පෙනෙයි ලස්සන තීම් එකක් ඔයාගෙ හෝම් එකේ තියෙනවා


0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top