කොහොමද යාලුවනේ... ගොඩ කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ . දන්නෙ නැද්ද ඉතින් මේ දවස්වල Exam එකට රෙඩි වෙනවනේ .. හරි අනං මනං වැඩක් නෑ .. මම අද ගෙනාව ඔයගොල්ලොන්ට බොහොම වැදගත් සොෆ්ට් එකක් . මේකෙන් පුලුවන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා ඒකට Subtitle එකතු කරලා ..ටී.වි එක හරහා ෆිල්ම් බලන්න.. ... සාමාන්යෙන් අපි පීසී එක හරහා ෆිල්ම් බලන ..කොට 
නිකම්ම සබ් දාලා බලන්න පුලුවන්.. නමුත් රූපවාහිනී යන්ත්‍රයෙන් අපිට එහෙම බලන්න බෑ. මොකද ඒකෙ  
සිංහල support කරන්නේ නෑ 
එක හින්දා මේවගේ සොෆ්ට් එකකින් convert කරල තමයි බලන ඕන 
හරී මන් ඔයාලට ඒක කරන හැටි පියවරෙන් පියවර කියල දෙන්නම් 


  • මුලින්ම සොෆ්ට් එක ඉන්ස්ටොල් කරන්න 
  • ඊට පස්සෙ crack කියන ෆෝල්ඩෙර් එකේ තියෙන gui.dll ෆයිල් එක සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න 
  • ඊලගට සොෆ්ට්වෙයාර් එක open කරන්න
     
  • හරි දැන් Add Files click කරන්න එතනින් ඔයාට ඔන ෆිල්ම් එක තෝරල දෙන්න .
  • මතක තියාගන්න සබ් ෆයිල් එකත් එතනම තියෙන්න ඕන 
  • දැන් ඒවි මේ වගේ වින්ඩො එකක් 
  • ඕකෙන් තෝරගන්න කැමති එකක් හැබයි ඉතින් tv එකේ පැහැදිලිව බලන්න නම් MOV වලට ඉහලින් තියෙන Types තෝර ගන්න 
  • ඊට පස්සෙ එන වින්ඩොව් එකේ මෙතනින් Save කරන්න තැනක් තෝරල දෙන්න. 
  • ඊට පස්සෙ Start බට්න් එක ක්ලික් කරන්න 
  • දැන් හරි දැන් ඉතින් ඉවසගෙන ඉන්න වෙනව සාමන්යෙන් පැය 1-2  අතර කාලයක් යනවා.. මේක Convert වෙන්න 

    හරි එහෙනම් මම ගියා... යාලුවනේ.. තවත් මෙවැනිම ට්‍රික්ස් එකකින් හමුවෙමු... ගුඩ් බායි..... 

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top