සාමන්යෙන් ටොරන්ට් බානකොට.. පට්ට වෙලාවක් යනවනේ.. සමහර විට දවස් දෙක තුනක් යනවා..  ඔහොම ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ගියාම මල වදයක් ඒක හින්දම තමයි.. මම අද ඔයාලට මේක කියල දෙන්න හදන්නේ...
මේක යාලුවනේ ඇත්තටම කිව්වොත්  පට්ට වැඩක්.. මේක හරියට කලොත් ටොරන්ට් බාන එක හරි ලේසී.. මොකද මේකෙන් ඩවුන්ලොඩ් ස්පීඩ් එක වැඩි කරනවා..  මම නෙට් එකේ ඉන්නකොට අහම්බෙන් හමුවුනේ... ඉතින් ඔයාලටත් කියල දෙන්න ඕන හින්දා ඔන්න මම අද අරගෙන ආව...

මුලින්ම Utorrent Client  එක ඩවුන්ලෝඩ් කරන්න ඕන... ඒක නැති කට්ටිය මෙතනින් අරගන්නකෝ


ඊට පස්සෙ Utorrent Client එක ඕපන් කරගෙන Option → Preferences යන්න

ඊට පස්සෙ Bandwidth තෝරන්න 

ඊට පස්සෙ මේ විදියට සෙටින්ග්ස් වෙනස් කරන්න 
Maximum Upload Rate : ------------------------------- [ 10 ]  or  [ 15 ]
Maximum Download Rate : ---------------------------- [ 1800  ]
Global maximum number of connections : ------------- [ 2329 ]
Maximum number of connected pees per torrent : ---- [ 100 ] 
Maximum upload slots per torrent : -------------------- [ 14 ]    


ඊට පස්සෙ Advanced තොරන්න 

ඊට පස්සෙ මේ විදියට සෙටින්ග්ස් වෙනස් කරන්න

  "bt.connect_speed" එක  "80" කරන්න 

  "net.max_halfopen" එක  "100" කරන්න 


                  


හරි මචන්ලා දැන් වැඩේ ගොඩ සොෆ්ට් එකෙන් Exit වෙලා ආපහු ඔපන් කරල බලන්න වැඩේ ගොඩ නේ..
හරි එහෙනම් මම ගියා හොදේ ...

මෙන්න ස්පීඩ් එක


0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top