වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly..


ඔන්න අලුත් ම පට්ට ෆිල්ම් එකක් ගෙනාව ඉතින් යාලුවනේ මේක ගැන කියන්න වචන නෑ.... පුලුවන්නම් බලන්න... සුප්‍රි ෆිල් එකක් මේකේ අවසාන හරියෙදී ඇඩෙනවා ඔයාලත් බලලා කියන්නකෝ....


හරි එහෙනම් සින්හල සබ්ස් ගන්න තියෙන ලංකාවේ හොදම සයිට් එක තමා www.baiscopelk.com
ඔයාලත් ඒකෙන්ම සබ් එක බාගන්නකෝ 
                            
                            CLICK HERE TO DOWNLOAD SINHALA SUBTITLE 

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top