ඔබගේ බ්ලොග් අඩවියේ හෝ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරමින් මුදල් උපයන්න අවස්ථාවක් ලබා දීම සදහා විශේෂයෙන් නිර්මාණය වුණු වැඩසටහනක් තමයි 
Sinlix Advert කියන්නේ. දැන්වීම් පළ කරමින් මෙන්ම මෙම වැඩසටහන අනෙත් අයට හදුන්වාදීමෙන්ද ඔබට මුදල් උපයන්න පුලුවන්.

◘ දැන්වීම් පළ කරමින් මුදල් උපයන ආකාරය 


* ලොකු කුඩා විවිධ ආයතන සහ වෙබ් අඩවි මගින් Sinlix වෙත විවිධ දැන්වීම් ලබා දෙනවා.

* ඔබ කළ යුත්තේ ඒ ලබා දෙන දැන්වීම් ඔබගේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් අඩවියේ ප්‍රචාරය කිරීම පමණයි.

* ඔබ දැන්වීම් ප්‍රචාරය කරන නිසා ඒ වෙනුවෙන් දැන්වීම් හිමි කරුවා ඔබට යම් මුදල් ගෙවනවා.

* මෙය PPC (Pay per Click) වැඩසටහනක් නිසා විවිධ දැන්වීම් සදහා ඔබට ගෙවන්නේ විවිධ මුදල් ප්‍රමාණයන්

ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන පරිදි දැන්විම් සංස්කරණය කරගන්න
ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට ගැලපෙන ආකාරයට වර්ණවත් සහ නම්‍යශීලී දැන්වීම් ඔබට ලබාගත හැක. ඔබගේ publisher ගිණුමට ඇතුලු වූ පසු Mouse Click කීපයකින් ඔබට ඒ දේවල් කරගන්න පුලුවන්. ඔබ ප්‍රදර්ශණය කිරීමට කැමති Text Ads ද, Banner Adsද, ඒ දේකමද කියන එක ඔයාම තීරණය කරන්න.


Sinlix Advert වැඩසටහන අනෙක් අයට හදුන්වා දීමෙන් (Referral) මුදල් උපයන ආකාරය 

* Sinlix Advert ලියාපදිංචි වන ඔබ හටම සුවිශේෂ වූ Referral පිටුවක් ලබා දෙනු ලැඛෙ

* මෙහි ඇති Referral Link සහ Banner භාවිතයෙන් අනෙකුත් අය සදහා Sinlix Advert වැඩටහන හදුන්වා දීමට ඔබට පුලුවන්

* ඔබගේ Referral Link සහ Banner භාවිතයෙන් ලියාපදිංචි වන Publishers ලා උපයන මුදලින් කොටසක් ඔබට ලබා දේ 
* (එය ආයතනයේ මුදලින් ලබා දෙන අතර ගණුදෙණු කරුවන්ගෙන් අය නොවෙ.)

* ඔබගේ Referral Link සහ Banner භාවිතයෙන් ලියාපදිංචි වන Advertisers ලා වැය කරන මුදලින් කොටසක් ඔබට ලබා දේ 
* (එය ආයතනයේ මුදලින් ලබා දෙන අතර ගණුදෙණු කරුවන්ගෙන් අය නොවෙ.)

* ඔබගේ Referral Link සහ Banner කී දෙනෙක් ක්ලික් කළාද? කී දෙනෙක් ලියාපදිංචි වුණාද? ඒ තුළින් ඔබ කීපයක් උපයා ඇත්දැයි ඔබටම බලාගත හැක

◘ ඔබ උපයන මුදල් ඔබගේ බැංකු ගිණුමට හෝ Paypal මගින් ලබාගන්න **
ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් පල කරමින් ඔබ උපයාගතයුතු අවම මුදලක් ඇති අතර එම මුදල් සම්පූර්ණ වූ පසු ඔබගේ බැංකු ගිණුමට හෝ Paypal ගිණුමට අප විසින් මුදල් බැර කරණු ඇත. ආරක්ෂාකාරී ලෙස ඔබගේ මුදල් ඔබ අතටම පත් කිරීමට අප සූදානම්.

◘ ◘ දැන්ම ලියාපදිංචි වෙන්න මෙන්න ලින්ක් එක 


ඔබට දැනගැනීමට යමක් ඇත්නම්,

* දුරකථන අංකය 077 15 70 70 3
* email මගින් විමසන්න advert@sinlix.lk
* නියෝජිතයෙකු හා සම්බන්ධ වෙන්න http://sinlix.lk/advert/ppc-contact-us.php


0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top