හායි ම්යි ෆ්රෙන්ඩ් කොහොමද
ඉති මම අද ගෙනාව කට්ටියට ගොඩක් වැදගත් සොෆ්ට් එකක්
ඇත්තටම කිව්වොත් මේක මට හම්බවෙච්ච පට්ට සොෆ්ට් එකක් .... මේකෙන් LOGO පට්ට විදියට හදා ගන්න පුලුවන් ඉතින් මමත් ටිකක් හැදුව කොහොමද බලන්නකෝ
අකුරුත් වැරදුනා..... කලබලේට හැදුවෙ හොදේ කැතද දන්නෙ නෑ
මේකෙන් ඔයාලගේ බ්ලොග් එකට LOGO එකක් උනත් හදාගන්න පුලුවන්
කොහොමද වැඩේ හොදයිනේ.... හරි එහෙමනම් බාගන්න
එහෙනම් අපි ගියාවෙ....
හපෝ මමනම් හදන්නෙ පොටෝෂොප් වලින් http://sinhapedia.blogspot.com/ ඔය ලින්ක් එක මගේ බ්ලොග් එක.ඕකෙ ලොගෝ එක හැදුවෙ මම පොටෝෂොප් එකෙන්.
ReplyDelete@Yasiru Udanaඅවුලක් නෑ මචන් අපේ සමහරක් අය පොටොශොප් වැඩිය දන්නෙ නෑ... ඒකයි ඕක දැම්මෙ
ReplyDelete:p
Machan add your blog links to www.myshouter.com
ReplyDeleteThanks
mchn mekata key ekak illanawaneee????????
ReplyDeletemeke machan thiyenawa ne Key kiyala text file ekak eke athi balanna
Deletephotoshop use karanna dan nathi ayata meka hoda soft ekakne fit yalu elA
ReplyDelete