හා යාලුවනේ සුභ නව වසරක් වෙවා..... ඉතින් කොහොමද ලෝක විනාශේ උනෙත් නෑ නේද?.. අපි ඇගිලි ගැන ගැන හිටියේ...  නේ..අව්ලක් නෑ එන දේකට මුහුන දෙමු .........හරි මුලුන්ම කතාවට් බහිමුකෝ ඔන්න මම අද ගෙනාවෙ IP Hide කරන්න නියම බඩ්ඩක්. සුපිරි කිව්වොත් හරි මන් හිතන්නෙ... මෙකෙන් ඔය සමහර සොෆ්ට් වගේ ස්ලො වෙන්නෙත් නෑ.. වැඩි MB ගානකුත් නෑ . 1MB ඉතින් මේ ක ඇක්ටිව් කරන්න මුකුත් ඕන වෙන්නෙ නෑ...........හැබැයි බඩු නියමෙට වැඩ ආ ආ මුලින්ම කියන්න ඕන මේක සුදු මහත්තයගෙන් තමයි ඉස්සුවෙ(ඉස්සුවෙම නෑ ) මම දන්නව ඌ මොනවත් කියන්නෙ නෑ කියල ඌ හොද එකා නේ.....  හරි ඉතින් කියන්න ඕන දේවල් ඔක්කොම කිව්වා මේක Internet Explorer walata තමයි වැඩ කරනව කියලා දාල තියෙන්නෙ. ඒත් මගේ Chrom සුපිරියට වැඩ ......ඔයාල බාගෙනම බලන්නකෝ
ආ අන්තිමට කියන්න ඕන අපේ ෆේස්බුක් Fan Page එකටත් ල්යික් එකක් දාලම යන්න
හරිනේ එහෙනම් මම් ගියා සුභ අලුත් අවුරුද්දක් ................



තව දෙයක් . මේකෙට අපිට කැමති proxy එකකින් browse වෙන්න හදන්න පුළුවනි.. මෙන්න මේ පහල දාල තියන image එකේ විදියට ගිහින් proxy දාගන්න  ... මෙන්න මේ site එකට ගිහින්   proxy list
හොයාගන්න





You Search For
Real Ip Hider,ip hide,hide ip easy,free ip hider,super ip hider


0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top