ඔන්න මම ගෙනාව අලුත් වැඩක්. මේක කට්ටිය අහල  තියෙද දන්නෙත් නෑ හැබයි පට්ට වැඩක්. දැන් ෆේස්බුක් පේජ් එකෙන් ඔක්කොම යාලුවන්ට Invite කරන්න ගියොත් පු* ඉරේවි ඉතින් ඒක හින්ද මන්  ගෙනාව පොඩි Chrom Plugin එකක් . ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕන ඔයාල Chrom භාවිතා කරනව නම් විතරයි. මේක වැඩ කරන්නෙ
හරි මුලින්ම මෙතනින් ගිහින් Plugin එක දාගන්න  Chrom එකට

හරිනේ දැන් මේ වීඩියෝ එකේ තියෙන විදියට කරන්න


Bye........................................

1 comments:

  1. ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top