හලෝ යාලුවනේ කට්ටිය දන්නවත් ඇති මන් දැන් කියන්න යන දේ...... මට තරගෙකින් ඩොමේන් කෑල්ලක් හම්බ උනා නෙව..... මට පට්ට සතුටුයි.. ඒක කියගන්නවත් බෑ....මොකද මම ගොඩක්  ආසවෙන් හිටියෙ මේ සයිට් එක දියුනු කරන්න... දැන් ඉතින් මම පුලුවන් තරමින් මේක  ගොඩ දාන්නම්... අහ් මට අමතක උනා  මම ගොඩක් ස්තූති වන්ත වෙනවා.. Geek.lk සයිට් එකේ ඇඩ්මින් අයියට (චානුක්ස්) අන්න ඒ සයිට් එකෙන් තමයි මේ ඩොමේන් කෑල්ල ලැබුනේ
                                                                             ඉතින් මම පුලුවන් තරම් උත්සහ කරනවා... ඔයාලට යමක් දෙන්න.... ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ මම යනව එහෙනම් යාලුවනේ
බායි.....


ලයික් එකකුත් දාලම යන්නකෝ................


                                           

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top