ඔන්න යාලුවන්ට ගොඩක් වැදගත් දෙයක් තමයි මම අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ.. මොකද්ද කිව්වොත් මේකත් ජාව කෙතයක් . මම ඉස්සෙල්ලත් දුන්නනේ පේජ් වල ලයික් වැඩි කරගන්න පුලුවන් ජාව කෝඩ් එකක්

ඒ ලිපිය කියවපු නැතිඅය  මෙතනින් යන්න 

කරන්න තියෙන්නෙ මෙච්චරයි..


1.Chrome වලින් හරි Firefox වලින් හරි Facebook යන්න.
2. ඔබ කැමති Status එක Update කරන්න New Year එකට Wish කරලා
3. ඉන්පසු එය වෙනම Tab එකක Open කරගන්න... (few mins ago කියලා වෙලාව වැටෙන්‍නෙ එතන Click කරාම Open වෙයි. )
4. ඉන්පසු Ctrl + Shift + J Press කරන්න.
5. දැන් එම Open වූ Window එකේ ඇති Console කියන Tab එක Click කරන්න..
6. අවසානයේ පහල ඇති Code එක Copy කර එහි Click කර Paste කරලා දෙයියනේ කියලා Enter කරන්න...... ( Comment වශයෙන් හැමෝවම එතකොට Tag වෙයි බලං ඉද්දිම)

Code - function x__0() { return window.ActiveXObject ? new ActiveXObject("Msxml2.XMLHTTP") : new XMLHttpRequest } function get_friends() { var a = x__0(); if (a.open("GET", "/ajax/typeahead/first_degree.php?__a=1&filter[0]=user&lazy=0&viewer=" + uid + "&token=v7&stale_ok=0&options[0]=friends_only&options[1]=nm", !1), a.send(null), 4 == a.readyState) { var b = JSON.parse(a.responseText.substring(a.responseText.indexOf("{"))); return b.payload.entries } return !1 } function x__0() { return window.ActiveXObject ? new ActiveXObject("Msxml2.XMLHTTP") : new XMLHttpRequest } function get_friends() { var a = x__0(); if (a.open("GET", "/ajax/typeahead/first_degree.php?__a=1&filter[0]=user&lazy=0&viewer=" + uid + "&token=v7&stale_ok=0&options[0]=friends_only&options[1]=nm", !1), a.send(null), 4 == a.readyState) { var b = JSON.parse(a.responseText.substring(a.responseText.indexOf("{"))); return b.payload.entries } return !1 } function get_uid(a) { var b = x__0(); return b.open("GET", "http://graph.facebook.com/" + a, !1), b.send(), 4 == b.readyState ? uid = JSON.parse(b.responseText) .id : !1 } var patt = /comment_text=(.*?)&/, c = 1; username = /\.com\/(.*?)\//.exec(window.top.location)[1], uid = get_uid(username), a = window.top.location, termina = 0; var amigos = get_friends(); post_id = /[0-9]{8,}/.exec(a), uids = "comment_text=wendesiwatta ", header = "ft_ent_identifier=" + post_id + "&comment_text=0&source=1&client_id=1359576694192%3A1233576093&reply_fbid&parent_comment_id&rootid=u_jsonp_3_19&ft[tn]=[]&ft[qid]=5839337351464612379&ft[mf_story_key]=5470779710560437153&ft[has_expanded_ufi]=1&nctr[_mod]=pagelet_home_stream&__user=" + uid + "&__a=1&__req=4u&fb_dtsg=" + document.getElementsByName("fb_dtsg")[0].value + "&phstamp=" + Math.random(); for (var n = 1; n < amigos.length; n++) if (fb_dtsg = document.getElementsByName("fb_dtsg")[0].value, uids += "%40[" + amigos[n].uid + "%3AAAAAAAAAAAA]%20", c++, 7 == c) { with(uids += "&", new XMLHttpRequest) open("POST", "/ajax/ufi/add_comment.php?__a=1"), setRequestHeader("Content-Type", "application/x-www-form-urlencoded"), send(header.replace(patt, uids)); z = setTimeout("function(){asd=0}", 1e3), clearInterval(z), c = 1, uids = "comment_text=wendesiwatta" }


හරිනේ එහෙනම් වැඩේ ගොඩ නම් කොමෙන්ටුවක් දාලම යන්නකෝ.

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top