හලෝ කොල්ලනේ කොහොමද ඉතින් මම අද් ගෙනාව විශේශයෙන්ම ගරැෆික් ඩිසයිග්න් කරන අයට ඉස්ම යන්න වටින මෙව්ව මෙව්ව වගයක් (මෙව්ව මෙව්ව උඩින් දාල තියන Studio Backgrounds හොදේ)
70 ක්ම තියනවා කොහොම්ද බඩු.......... හැබයි මම නෙවෙයි මේක අප්ලෝඩ් කරල තියෙන්නෙ 
Mr.සනෝජ් තරංග  ඉතින් මේක ගොඩක් දෙනාට වටිවි කියල මන් හිතනවා

ආ තව දෙයක් කියන්න ඕන මේව කඩෙන් ගන්නව නම් රු:50000 වෙනව ........කොහොමද ???
නයි කයිද රෝස් පාන් කිව්වලු නේද? හරි වැඩි කතා ඕන වෙන්නෙ නෑ නේ


ආ rar පාස්වර්ඩ් එක :- lkhacker.com  

මෙන්න පලවෙනි පාර්ට් එක



මෙන්න දෙවැනි එක



හරීනේ...... එහෙනම් අපි ගියාවේ............ 

3 comments:

  1. sthuthiyi sahodaraya mewage watina deyak aran comment nokara yanna hithunnaha

    ReplyDelete
  2. @amila niroshan
    තැන්ක්ස් කොල්ලො කොමෙන්ටුවට ඔයාල ප්‍රයොජනයක් ගත්තනම් මට ඒ ඇති

    ReplyDelete
  3. meka download karagattha eth extract wennane error ekak enawa

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top