ඔන්න මම ගෙනව පට්ට ට්‍රික්ස් එකක් ..............මේක ඇත්තටම කිව්වොත් ලයික් බොට් එකක්. නියමෙට වැඩ. . හරි මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ ෆයර්ෆොක්ස් වලට විතරයි
මුලින්ම මේ ලින්ක් එකේන් ගිහින් පයර් පොක්ස් වලට අයි මැක්රෝ ඇඩොන් එක දාගන්න
ඊට පස්සෙ මේ ජාවා ස්කිර්ප්ට් එක බාගන්න
ඊට පස්සෙ
My Documents > iMacros > Macros > Demo-Firefox
ගිහිල්ල අර මන් ඉස්සල්ල දීපු ජාවා ස්කිරිප්ට් එක කොපි කරන්න
දැන් ෆයර්ෆොක්ස් ඕපන් කරගන්න
දැන් මේ වීඩියෝ එක වගේ කරන්න
හරිනේ එහෙනම් මම ගියා.................
එකේ විදෙඕ එකේ තියෙනව වගේ addmefast කියල එකක් එන්නේ නැනේ.. ???? :(
ReplyDeleteමේක හරියට කරන විදිහ මට mail කරන්න.. ssithijaya@gmail.com
This is not clear video also, This is very useful for me, If you have any tutorial or any other way to learn this please let me know.
ReplyDeleteThanks and appreciate for your big effort