ඔන්න ගොඩ කාලෙකින් ලියනව පෝස්ට් එකක්
මෙහෙමයි දැන් අපි ෆේස්බුක් එකේ මොකක් හරි ලයික්ස් ඉල්ලන්න හරි වෝට් ඉල්ලන්න හරි එක එකාට මැසේජ් යවන්න ගියාම එපා වෙනවනේ මේකෙන් වෙන්නෙ එක ක්ලික් එකෙන් ඔයාගෙ යාලුවෝ ඔක්කොටම මැසේජ් යන එක

මුලින්ම කරන්න තියෙන්නෙ

Home එකට යන්න www.facebook.com

දැන් මේ කෝඩ් එක Copy කරගන්න



ඊට පස්සෙ
Chrome වල නම් F12 ඔබන්න
Firefox වල නම් Ctrl + Shift + k (අලුත් එකේ නම් F12 එබුවත් වැඩ)

දැන් Console එකේ පේස්ට් කරන්න

දැන් Enter ඔබන්න මේ වගේ එකක් එයි 
ඒකෙ ඕන මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරන්න 

දැන් වැඩේ හරි ටික වෙලාවක් ගියාම 
Inbox එකට ගිහින් බලන්න වැඩේ කොහොමද කියලා 
දවසට එක පාරක් Use කරන්න නැත්තම් අකවුන්ට් එක බ්ලොක් වෙයි 

Next
This is the most recent post.
Previous
Older Post

1 comments:

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top