අද ගෙනාව ගොඩක් වැදගත් සොෆ්ට් එකක්. ගොඩක් අය ගොඩක් Players භාවිතා කරාට ෆිල්ම් බලනවනම් මෙක තමයි මටනම් පට්ටම ප්ලේයර් එක 
මේකෙන් හැම Format එකක්ම ප්ලේ වෙනවා 


ගොඩක් පහසුකම් නැති උනත් Film බලන්න සුපිරී 
සමහර අය භාවිතා කරනව ඇති 
අනිත් අයත් අරන් බලන්න 

Media Player Classic - Home Cinema 



0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top