තව ගේම් කෑල්ලක් උස්සගෙන ආව මේකනම් සුපිරි ගේම් කෑල්ලක් තමයි......
Need For Speed Most Wanted මේකේ 15 දෙනෙකුගෙන් සැදුම්ලත් Blacklist එකක් තියෙනවා... ඒඑ අය තමා ගේම් එකේ හැටියට Top 15ඉතින්මේකෙ 15 දෙනාම පරාජය කරල දිනුම ලබාගත යුතුයි... ඉහලටයන්න යන්න අමාරු වෙනවා ...........
...........සුපිරි ගේමක් ගහලම බලන්න
Trailer


මම මේ දවස් වල මේක ගහනවා බන් දැන් බ්ලැක්ලිස්ට් 2 ගහන්නේ.මයිල්ස්ටෝන් තමයි ටිකක් හාඩ්.
ReplyDelete@මඩිස්සලේ නිශාන්එල :l
ReplyDelete