අම්මෝ........ හුග කාලෙකින් නේද?.. ඔව් මගේ කොම්පීතරේ කැඩිල තිබ්බෙ අනික මේ දවස්වල විභාගේ නෙව...... ඒක හින්දා තමයි පෝස්ට් එකක් වත් ලියන්න බැරි උනේ ......................................හරි පරණ කතා වැඩක් නෑනේ මම අඩ ගෙනාව ඔයා බ්ලොග් කරන් කෙනෙක් නම් බොහොම වැදගත් දෙයක් ...
ඔය පහලින් දාල තියෙන වගේ Button එකක් හදාගන්නෙ කොහොමද කියල තමයි මම කියන්න යන්නේ.....



හරිනේ... මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න ඊට පස්සෙ තමන් කැමති විදියට බටන් එක හදාගන්නයි තියෙන්නෙ.... 
හරි දැන් අපි බලමු කොහොමද හදා ගත්ත බටන් එක බ්ලොග් එකට දාන්නෙ කියලා 
මුලින්ම Layout ගිහිල්ලා Add a Gadget ගිහිල්ලා HTML/JavaScript යන්න ඊටපස්සෙ මේ Code එක කොපි කරන්න



BLOG LINK කියන තැනට ඔයගේ බ්ලොග් එකේ Link එක දෙන්න
BUTTON LINK කියන තැන ට ඔයාගෙ බටන් එකේ ලින්ක් එක දෙන්න (Ex:-http://i1259.photobucket.com/albums/ii559/tharindujaya/image.gif)
BLOG KEYWORDකියන තැනට ඔයාගෙ බ්ලොග් එකේKEYWORDඑක දෙන්න 
(Ex:-Games,Software,Films)

හරි දැන් Save කරන්න හරින්නෙ එහෙනම් මම ගියා තවත් අලුත් දෙයකින් හම්බවෙමු.....




0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top