හලෝ... මම අදත් ගෙනාව ඔයාලට සතුටු වෙන්න බලන්න පුලුවන් ෆිල්ම් එකක්..ඒත් ඒක බලල සතුටුවෙන්න බැරි වෙයි මොක්ද ඒකෙ තියෙන්නෙ යුද්දයේ බිහිසුනු අත්දැකීම්...කවුරුවත් ඉතින් ඒවා බලල සතුටුවෙන්නෙ නෑ නෙ ඒත් ඔයාලට මේ ෆිල්ම් එකෙන් යුද්දයේ බිහිසුනු අත්දැකීම් ගැන දැන ගන්න පුලුවන්....ඒක හින්ද මේක ඩවුන් කරලම බලන්න...... මැක්සා ෆිල්ම් එකක්

0 comments:

Post a Comment

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top