ඇන්ග්‍රි බිර්ඩ්ස් කියන්නෙ එච්චර ලොකු ගේමක් නෙවෙයි.ඒ උනත් ගේම නම් නියමයි. කට්ටිය මේ ගැන දන්නවත් ඇති.ඒක හින්ද මම වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ.දන්නෙ නැති කට්ටියට දැනගන්න මම වීඩියෝ එකක් දානවා වැඩේ හොදනම් කොමෙන්ට් එකකුත් දාල යන්නකෝ.

SCREEN SHOTS



INSTALL NOTES 


2. Install the game. 
3. Applying the patch. 
4. Use the key from 'Readme.txt' to activate the game 
5. Play the game 6. Support game developers , if you like the game buy it !

ඔන්න ගේම් එක ගැන දන්නෙ නැති අය බලාගන්නකෝ 

1 comments:

  1. මේක වැඩ කරන්නේ නෑ පැච් එක ඕපන් කරාම eror කියලා වැටෙනවා පුලුවන්නම් දාන හැටි කියනවද
    ජයවේවා!!!! :b

    ReplyDelete

ඔයාලගේ යෝජනා,චෝදනා,අදහස්,උදහස්, මෙතන ලියන්න ඒක මට ගොඩක් වැදගත් වේවි.....

 
Top